(රා.මු.සු රත්නායක)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන, තඹුත්තේගම සහ පදවිය ප්‍රදේශවල ප්‍රාථතමික පාසල් සිසුන් 30ක් ගුරුවරුන් තිදෙනකු සහ එක් විදුහල්පතිවරයකුට කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බවට තහවුරු වූ බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්.බී. රත්නායක මහතා පවසයි.
ඔවුන් අතරින් සංකූලතා පෙන් වූ පිරිස් රෝහල් ගත කර ඇති අතර සෙසු පිරිස නිවෙස් නිරෝධායනයට යොමු කර ඇත.
එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 100 පමණ නිරෝධායනයට යොමු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යන විදිහට දෙමාපියන් දරුවන් පාසල් අරීවිද?
කොතරම් කිව්වත් වැඩක් නැහැ . බීරි අලි ඉන්නෙ . අන්තිමේ දි කෝකටත් තෛලයක් වගෙ ආණ්ඩුව ට බනිනව .