(ඉන්දිකා රාමනායක)
රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ මරඳගහමුල පිහිටි පක්ෂ කාර්යාලයට ඉකුත් මැයි 09 වෙනිදා ගිනි තබා හානි කිරීම සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙක් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම තිදෙනා අතර දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරියක්, ඇගේ සැමියා සහ දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දික අනුරුද්ද කියන්නෙ අනුන්ගෙ සහ රජයේ ඉඩම් හොරට අල්ලගෙන පස් හොරට කපන බිං කුණ්ඩ්නේ