
(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරයා විසින් අයවැය ඉදිරිපත් කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ ජනපති ගොඩ නැගූ ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ සිටම පමණක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
එම රාමුවෙන් පිටතට යමින් අයවැය ඉදිරිපත් කළහොත් නැවත වරක් සමස්ථ ශ්‍රී ලාංකික ජනතාව ආර්ථික වශයෙන් දැවැන්ත කඩා වැටීමකට ලක්වන බවද අබේවර්ධන මහතා කීය.
මේ වනවිටත් වර්තමාන රජය අයවැය ඉදිරිපත් කිරීම පමා වී තිබෙන බවත් ඉන් ඇති වී තිබෙන මූල්‍ය තදබදය (Financial Traffic) රට නැවත වරක් ආර්ථික අර්බුදයකට ගෙන යාමට පාර කපන බවත් අබෙිවර්ධන මහතා පැවසීය.
වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික්ක කාර්යාලයේ තිබු මාධ්‍ය හමුවකදී ය.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනුරට අයවැය හදන්න වෙන්නේ රනිල්ගේ රාමුව ඇතුලේ
Mahajanathawa Tuesday, 07 January 2025 10:42 AM
අනේ වජිර ලැජ්ජා නැද්ද, දැන්වත් ...........
පම්පෝරි ජනක Tuesday, 07 January 2025 10:55 AM
නැවත වරක් ආර්ථික අර්බුදයක් හදන්න හදනවා කියුවේ කලින් මේ ගොල්ලෝ හදපු අර්ථික අර්බුදය වගේ එක ක් ද ?
අරවින්ද මොනරවිල Tuesday, 07 January 2025 11:16 AM
කවුරු හරි මේ මනුස්සයාව කොළඹට එන බස් එකක දාන්න අපි මුල්ලේරියාව ඉස්පිරිතාලෙට බාර දෙන්නම්.
සිල්වා Tuesday, 07 January 2025 11:29 AM
වජිර මහත්තයෝ, දැනටමත් සහෝදරයෝ රාමුව තුල නේද ඉන්නෙ? පිළිගත්තත් නැතත් ඔක්කොම ජේආර්ටයි රනිල්ටයි කොටුවෙලයි ඉන්නෙ.
NASAR Tuesday, 07 January 2025 11:46 AM
රනිල් වැඩ කාරයා
අරවින්ද මොනරවිල Tuesday, 07 January 2025 03:27 PM
අපි හිතාගෙන හිටියේ සාගල තමයි ඒ ගැන දන්නේ කියලා දැන් බලාගෙන ගියාම නාසාරුත් දන්නවානේ !
මැක්ස් Tuesday, 07 January 2025 12:25 PM
අමුලික බොරු ඇත්ත ලෙස ජනතාවට ඒත්තු ගැන්වූ ලෙසටම අපගේ ජනපති ප්‍රමුඛ ජජබ පාර්ලිමේන්තු බලඇණිය සහ එහෙයි රෑන තම උපරිම ශක්තිය යොදා නෑ නෑ අපි යන්නේ රනිල්ගේ පාරේ නොව, අපටම ආවේනික වූ අලුත් පාරක බවට දබරගිල්ල ඔසොවා සපත කරනු ඇත.
ChithraniTuesday, 07 January 2025 05:38 PM
මැක්ස් , ඔබට තිබෙන්නේ මානසික ඊර්ෂ්‍යාවක්. ඒකට රජයට කරන්න දෙයක් නැහැ. ඔබ වැනි රාජපක්ෂලාගේ අසූචිවලට ඇබ්බැහිවුණු අයට පිස්සන් කොටුවේවත් බෙහෙත් නැහැ.
ජයනාත් Tuesday, 07 January 2025 12:46 PM
ඒක එයා බලා ගනීවි.. මේ එජාප නායකයා වෙන්න බලන් ඉන්න හීන දකින කෙනෙක් . පව්.. සජබෙ ආවොත් මෙයාට කොහු පාර.
පියල් Tuesday, 07 January 2025 02:10 PM
මේක විශාල කරදරයක් වුනේ. ඡන්දෙන් පැරදුනානම් ගෙදරට වෙලා ඉන්නකෝ.
sam Wednesday, 08 January 2025 03:11 AM
මේ බෙල් කොටාගේ ගෙදර රාමුව හදන්න ඇත්තේ ජෝලියා වෙන්ඩ ඇති . උඹ පිරිමියෙක්ද?
sam Wednesday, 08 January 2025 03:17 AM
කොටාට, ජොලියා හීනෙනුත් පේනවලු, දැන් සාගල වෙනුවට, ඔබද