
(සුජිත් හේවාජුලිගේ සහ ෂේන් සෙනෙවිරත්න)
අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා කඩිනම් පියවර ගැනීමට එකඟ වන බව ජනපතිවරයා ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ට ලිපියක් එවමින් දැනුම්දී ඇතැයි අස්ගිරි මහා නිකායේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පැවසූහ.
එසේම නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව රටට ඉදිරිපත් කිරීමටද ජනාධිපතිවරයා කැමැත්ත පළ කර ඇතැයි උන්වහන්සේ සඳහන් කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්කාලීන ආණ්ඩු අපිට එපා. අපිට ඕනෑ මහින්ද මහත්තයාගේ නායකත්වය යටතේ ඉදිරියට යන ආණ්ඩුවක්...
අපි ආයෙත් රැවටෙන්නේ නැහැ.
මේ වැඩේ හරියන්නේ නෑ හාමුදුරුවනේ.. ජනතාව ඉල්ලන්නේ අන්තර්කාලීන පාලනයක් නොවේ හාමුදුරුවනේ. මුළු රටේම ජනතාව අරගලයක් දියත් කරලා තියෙන්නේ සියලුම රාජපක්ෂලා ගෙදර යන්න කියලා නේද?