
( චන්දන හෙන්දුරුගොඩ )
පුත්තලම කොළඹ මාර්ගයේ පුත්තලම නගරය ආසන්නයේ වනසංරක්ෂක කාර්යාලය අසල අද (27 )දවල් සිදුවු අනතුරකින් හත් දෙනකු තුවාල ලබා රෝහල් ගත කල බව පුත්තලම පොලිසියේ රථවාහන අංශය කියයි.
ත්‍රීවිල් රථ දෙකක් මුහුණ මුහුණ වැදී මෙම අනතුර සිදුවී තිබේ.
අනතුරෙන් වයස අවුරුදු 04 ගෑණු ළමුන් දෙදෙනකු , අවුරුදු 08 , 11 පමණ වයසේ පිරිමි ළමුන් දෙදෙනකු හා අවුරුදු 28 හා 35 කාන්තාවන් දෙදෙනකු හා වයස බඅවුරුදු 42 ත්‍රීවල් රථ රියදුරු මෙලෙස තුවාල ලබා තිබේ.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අනතුරින් හතක් රෝහලේ