
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
විල්වත්ත දුම්රිය හරස් මාර්ගයෙදී අද අලුයම සිදුවූ දුම්රිය අනතුරින් පසු දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට පැය 12 වැඩි කාලයක් ගත විය.
අනතුරින් දුම්රිය මාර්ගයට වු හානිය සහ බාධක ඉවත් කර සවස 6.00ට පමණ දුම්රිය ගමනා ගමන කටයුතු ආරම්භ කළේය.
මෙම අනතුර හේතුවෙන් දුම්රිය මාර්ගයේ විදුලි සංඥා හා ගේට්ටු සකස් කෙරෙමින් පවතින අතර ඉහළ හා පහළ යන මාර්ග දෙකෙහිම දුම්රිය ධාවනය කිරීමට බාධාවක් නැති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චැසිය හොඳට තියනවා නේ බොලන්ලා