IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


අන්තරෙන් අත්පත්‍රිකා බෙදයි

(ශාන්ත රත්නායක) 

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් සංවිධානය කළ ජනතාව දැනුවත් කිරීමේ අත් පත්‍රිකාවක් බෙදා දීමේ වැඩසටහන‍ක් අද (30)  කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටදී සිදු කෙරිණි.

‘බොරු වලවල්  මගහරිමු’, ‘අරගලය දිනවමු’ යන තේමාව යටතේ  ලංකාව මුහුණපා සිටින අර්බුදකාරි තත්වය හා ඉන් මිදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ  මෙහිදී අත්පත්‍රිකා බෙදා දෙමින් ජනතාව දැනුම්වත් කිරීමට ඔවුහු කටයුතු කළහ.

එයට අන්තර් විශ්වවිද්‍යාලයේ කැඳවුම්කරු  වසන්ත මුදලිගේ මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ. 



අදහස් (3)

අන්තරෙන් අත්පත්‍රිකා බෙදයි

SUNIL MILANO Monday, 30 May 2022 03:44 PM

ප්‍රශ්නයක් ඇහුවාම හරියට උත්තරයක් දෙන්න දන්නේ නැති කෙනෙක් තමයි මේ. නිදහස් අධ්‍යාපනයට ලැබෙන මහජනතාවගේ බදුමුදල් වලට කරන අපරාධය තමයි මේ.. ජනතාව මේ අපතයන්ට දැනෙන ආකාරයට උත්තර දිය යුතුයි.

:       16       40

GihanMonday, 30 May 2022 04:42 PM

අනේ අර රාජපක්ෂ ඇතුළු හොර නඩය හොරාකාපුවා හොයන්න... පොඩ්ඩක් ඔය වහල්කම නවත්වලා. ඔබලා වගේ අය හින්දා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ ...! 

:       28       11

datmaa Monday, 30 May 2022 04:59 PM

ජනතාව විදිහට අපි නුඹලාව දැනුවත් කරන්න ඕනෑ දෙකේ දෙකේ පොලු අරගෙන. මිනිස්සුන්ට වැඩක් කරන්න බෑ... හදිසියකට යන්න බැහැ. ටුවරිස්ට් කෙනෙක් පැත්ත පළාතේ එන්නේ නැහැ. පාරවල් වහලා හැමදාම පිකටින්... කාලකණ්ණින්ට වැඩක් නැහැ. කැම්පස් ගිහින් තමන් ඉගෙන ගන්නෙත් නැහැ. අනුන්ට ඉගෙනගන්න දෙන්නෙත් නැහැ ජෙප්පන්ගේ, පෙරෙට්ටන්ගේ දේශපාලන වැඩවලට ළමයි ගෙනියනවා විතරයි කරන්නේ. ඇත්තටම ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න ඕනෑ පිකටිං කරන අයගේ ශිෂ්‍යභාවය නවත්වන්න..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 494 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 303 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site