IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අනතුරක් කර සැමියා මැරූ බිරිය අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක) 

මාවනැල්ල යාලයපොල පාර  ප්‍රදේශයේදී   සිය සැමියා මෝටර් රථයකින් හප්පා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මියගිය අයගේ බිරිඳ සහ ඇගේ අනියම් සැමියා අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලීසිය පවසයි.

ඉකුත් (27) ඉහත පුද්ගලයා මෝටර් රථයක ගැටී බරපතළ තුවාල ලබා මාවනැල්ල රෝහලේ දී  මියගොස් ඇතැයි  මාවනැල්ල පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ දී මෙය සාමාන්‍ය අනතුරක් නොව මරණකරුගේ බිරිඳ සහ ඇගේ අනියම් සැමියා  එක්ව සිදුකළ  ඝාතනයක් බවට අනාවරණය වූ බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකාරිය සහ ඇගේ අනියම් සැමියා අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (2)

අනතුරක් කර සැමියා මැරූ බිරිය අත්අඩංගුවට

රංබොඩ Monday, 30 October 2023 10:33 AM

දැන් සනීපෙට නම් සැප භුක්ති විඳියි දෙන්නාම...!

:       0       26

සුරංග Monday, 30 October 2023 02:06 PM

දැන් යම් විදියකින් ඔය දෙන්නා නිදහස් වුනොත් මියගිය අයගේ දේපළ වැන්දඹු බිරිදට හිමිවෙනවා නේද එහෙම වුනොත් ඔය වගේ වැඩ කරන්න දුරදිග කල්පනා නොකරන ගෑනු මිනිස්සු කටයුතු කරාවි ඒක පූර්වාදර්ශයක් නොවෙන ආකාරයට නීතියක් හදනවා නම් සේවයක් වේවි

:       0       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site