
(අංජුල මහික වීරරත්න)
මාධ්‍යවේදීන්ට හදිසි අනතුරු වලින් සිදුවන තුවාල වීම් වැලැක්වීම සහ ප්‍රථමාධාර පිළිබඳව පුහුණු වැඩසටහනක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අංශය මෙය සංවිධාන කළේය.
මෙම පුහුණු වැඩසටහන සඳහා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීහු රැසක් සහභාගී වූහ.
එම මාධ්‍යවේදීන්ට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා අතින් සහතික පත් ප්‍රදානය කිරීම ද මෙහි දී සිදු විය.
මෙම අවසථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග, ඡ්‍යෙෂ්ඨ ප්‍රථමාධාර පුහුණු නිලධාරී Shakun Croos මහත්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ..


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය අයටත්....