(ඉන්දිකා රාමනායක)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල විරෝධතා පා ගමන පාර්ලිමේන්තු පිවිසුමට ඇතුල්වීම වළක්වාලීම සඳහා පොලිසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන අවස්ථාවේ දී එම මාර්ගයේ රථවාහන විශාල ප්‍රමාණයක් ධාවනය වෙමින් තිබූ අතර ඒවායේ ගමන් ගත් පිරිස ද දැඩි අපහසුතාවයට පත් වූහ .




(ඡායාරෑප හිමත් මතීෂ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක හැමදාම වෙන දේනේ... එනවා ගහගන්නවා යනවා. එන අයත් දන්නවා වෙන දේ... ඉන්න අයත් දන්නවා වෙන දේ... එන අය බලාපොරොත්තු වෙන්නෙත් සහ ඉන්න අය බලාපොරොත්තු වන්නේත් ඕක තමයි. අලුත් දෙයක් නොවේ.
අන්තරේ ඉන්න කාලය නාස්ති කරන මිනිසුන්ට අවශ්‍ය රටේ ප්‍රශ්න විසඳන්න නෙවෙයි විකාර කරලා ප්‍රශ්න වවන්න. මොකද ප්‍රශ්න තමයි මෙයාලගෙ රස ආහාරය. හරියට නරා වලේ ඉන්න පෙරේතයන්ට අසූචි වගේ...
අනේ මන්ද ආන්ඩුවෙ විශ්ව විද්‍යාලවල් සිසුන් වැඩි හරියක් මහ පාරේ! දෙමාපියන් සිය දරුවන් පුද්ගලීක විශ්ව විද්‍යාලවලට යවන්නේ ඇයිද කියා ඔබට තේරුනාද?
පොලිස්පතිතුමා කියලා තිබුණේ සාමකාමී අරගල වලට බාධා එල්ල කරන්න එපා කියලා. ඒත් ඒක ලියවිල්ලක් පමණයි. සාමකාමී ලෙස උද්ඝෝෂණය කිරීමට අවශ්‍ය නිදහස රටේ ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබාදී තිබෙනවා. ඒත් ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන එකක් නොවේ. රටේ මිනිසුන් මෙවර පාරට බහින්නේ ඇඟේ තියන රුදාවට නොවෙයි. මිනිසුන්ට කිසිසේත්ම ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ආහාර පාන ගිනි ගණන් වගේම ඒවා හොයාගැනීමත් අති දුෂ්කරයි. පොලිම් ඉහවහා ගිහින්. මේවා ජනතා මුදලින් සුරසැප විඳිනා රජවාසල ඇතැම් අය වටහාගෙන නැහැ. රට පුරා ජනතාව බඩගින්නේ. මේවාට වහාම විසඳුම් ඉල්ලා තමයි මිනිසුන් මේ උද්ඝෝෂණය කරන්නේ. ඒවාට පොලීසිය දමා කඳුළු ගෑස් ගැහුවා කියා රටේ ජනතාවට තියෙන අනේකවිධ ප්‍රශ්නවලට පිළිතුරු ලැබේ යැයි සිතා සිටින්නේ නම්, ඒ තරම් අනුවණ ක්‍රියාවක් තවත් නැහැ...
මේ රජයේ විශේෂම දක්ෂතාවය සාමකාමී ජනතාවට කඳුළු ගෑස්වලින් සහ උණ්ඩවලින් සංග්‍රහ කිරීමයි.