IMG-LOGO

අධිවේගයේ අනතුරින් දෙකක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දක්ෂි අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 35.9 කණුව අසලදී ලොරි රථයක් සහ මොටර් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.

ඒ ගොස් ඇත්තේ වයස අවුරුදු 70 සහ 75 අතර පසුවන්නන් දෙදෙනෙකි , ඔවුන් ත්‍රීකුණාමලේ පදිංචිකරුවන්ය.

මාතර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ  ලොරි රථය කාර්මික දෝෂයක් හේතුවෙන් දොඩම්ගොඩ ප්‍රදේශයේ නවතා තිබියදී එම දිශාවේ සිට කොළඹ දිසාවට ධාවනය වූ මෝටර් රථය ලොරි රථයේ රථය පිටුපසින් ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

මෝටර් රථයට බරපතළ හානි සිදු වී ඇත.



අදහස් (0)

අධිවේගයේ අනතුරින් දෙකක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 478 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 641 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site