
ශ්රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තිය සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද (14) පැවැත්විය.
ගුරු අධ්‍යාපනඥ සේවයේ කථිකාචාරිවරුන් මූහුණ පා ඇති අභ්‍යන්තර වැටුප් විෂමතාවය ඉවත් කිරීමට බලධාරීන් මෙතෙක් අසමත් වීම හා නිර්බාධ උසස් වීම ක්‍රියාවලිය ගුරු අධ්‍යාපනඥයාට ලබා නොදීම ඇතුළු වෘත්තීය ගැටලු ගණනාවක් මුල් කරගනිමින් මෙම විරෝධතාව පැවැත්විය.
එයට අධ්‍යාපනඥ කථිකාචාර්යවරුන් විශාල පිරිසක් සහභාගී වූ අතර පොලිස් නිලධාරීන් ද විශාල පිරිසක් ආරක්ෂාව සඳහා යොදවා තිබුණි
(ඡායාරූප: ශාන්ත රත්නායක)



2025 නොවැම්බර් මස 04
451
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තිය සංගමය විරෝධතාවක
අරවින්ද මොණරවිල Monday, 14 July 2025 04:28 PM
මොවුන්ට ඇති වෙන්න පඩි වැඩි කෙරුවා නේද. තවත් මොනවද කියන්නේ.