
(යොහාන් භාසුර සහ ගයාන් සූරියආරච්චි )
පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (16) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
යම් අයෙක් තමාව අපකීර්තියට පත්කිරීමට හෝ තම දේශපාලනය කෙරෙහි ඇති විශ්වාසය බිඳදැමීමේ අරමුණින් ව්‍යාජ දත්ත ඇතුළත් කිරීමක් කළා දැයි සැක සහිත බව අමාත්‍යවරයා මෙහිදී පැමිණිළි කර තිබේ.
පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ ‘ආචාර්ය හර්ෂණ නානායක්කාර’ ලෙස පළ කර තිබී පසුව අමාත්‍යවරයා කළ පැමිණිල්ලක් මත එය නිවැරදි කිරීමත් සමග පසුගියදා ජනතාවගේ දැඩි අවදානයට ලක්විය.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිකරණ ඇමතිගෙන් සී.අයි.ඩි.යට පැමිණිල්ලක්
samacharya Monday, 16 December 2024 04:22 PM
පාර්ලිමේන්තුවේ බොහෝමයක් සේවකයෝ එජාපයේ පිරිසක් අය පොහොට්ටුවෙන් පත්වීම් ලබපු අය...
යෝගා Monday, 16 December 2024 05:34 PM
තාමත් හෑමයි නෑමයි ඉවරයක් නෑ. වෙබ් අඩවියේ තමන්ගේ තොරතුරු දැකලා තියෙන්නේ මාසෙකට පස්සේ. මේවාට කොහෙන් හිනා වෙන්නද?