
( මහින්ද නිශ්ශංක )
දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
පිට පළාත්වල සිට කොළඹ දක්වා සහ කොළඹ සිට පිටපළාත් දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය මෙසේ දැනට අවලංගු වී ඇති බව ද දෙපාර්තමේන්තුව සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහජන සේවා කඩාකප්පල් කිරීමක් නොවේද? සේවා පවත්වාගෙන යාම කලමනාකරනය කල නොහැකි නිලධාරීන්ට වැටුප් ගෙවිය යුතුද?