
ජනාධිපති ඇතුළු වත්මන් ආණ්ඩුව ඉල්ලා අස්වීම ඇතුළු ඉන්ධන ගැටළුවට විසැඳුම් ඉල්ලා අදත් රට පුරා තැන තැන විරොධතා පැවැත්විණි.
දඹුල්ල නගරයෙන් ඒ නවය සහ ඒ හය මාර්ගය හරස් කරමින් පැවැත්වෙන විරොධයක් හේතුවෙන් එම මාර්ගයෙ වාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ල විය.
ගාල්ල - කොළඹ හරස් කරමින් බළපිටියෙන් සහ අම්බලන්ගොඩින් මාර්ගය හරස් කරමින් විරෝධයක නිතර ව සිටිති.
(ඡායාරූප: රංජිත් රාජපක්ෂ)


(ඡායාරූප: තුසිත කුමාර ද සිල්වා)


(ඡායාරූප: එම.සුසිල් ප්‍රියන්ත)


(ඡායාරූප: සිරංගිකා ලොකුකරවිට)


(ඡායාරූප: ශාන්ත චන්ද්‍රසිරි)

(ඡායාරූප: බී.ජී. චතුරංග )

කිවුල්ළිද (ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අම්බරුවන් වහන්නේ ඔවුන්ගේම අය යන පාරවල්. පාලකයින් නෙවෙයි අපහසුතාවයට පත්වන්නේ.., දැන්ටමත් පෝලිම්වල ඉඳලා තෙල් ටිකක් ගහගෙන දවස් කීපයක්වත් දුවාගන්න ඉන්න අහිංසක මිනිස්සු.. වාහනයක් නැති බස්වල, කෝච්චිවල යන අහිංසකයින්. ගහන්න ඕන පාලකයින්ට 1948 ඉඳලා හිටපු, ඉන්න, ගහන්නේ තමන්ගේම අයට...
සමාජයේ එක එක තීන්දු තීරණ ගන්නේ තම තමන්ගේ දැනුමේ, මිනුමේ හැටියට... කොටසක් විප්ලවය කරන්නේ ඉන්ටර්නෙට් එකේ. කොටසක් පාර්ලිමේන්තුවේ, කොටසක් ඡන්ද පොළේ, කොටසක් මහපාරෙ... මේවා හරි විදිහට කරන්න තමයි රාජ්‍ය ව්‍යවස්ථාවක් තියෙන්නේ. ඒත් රටේ නීතිය හා සාමය නැතිනම්, රජතුමා සොරකම් කරන, අදූරදර්ශී වුණාම මෝඩ ජනතාව මොනවා කරන්නද? මේවා තමයි කරන වැඩ...
අනේ කවුරුත් එකතු වෙලා අනුරවයි, සජිත්වයි දවසක් හරි ජනාධිපති පුටුවේ වාඩි කරපල්ලා. නැත්තන් මේ රට ඇෆ්ඝනිස්ථානෙටත් එහාට යවලයි නවත්තන්නේ...
කාපට් පාරවල් වල තැන තැන පුළුස්සන්න එපා. දේශපාලකයින්ට මුදල් මංකොල්ල කන්න තවත් අවස්ථාවක් වේවි..!