IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


අද - හෙට පැය එකහමාර විදුලි කප්පාදුවක්

(යොහාන් භාසුර)

රටපුරා විදුලි බිඳවැටීම සමග නොහොච්චෝලේ විදුලිබලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රීය වීම නිසා අහිමිවූ මෙගාවොට් 800 පමණ ප්‍රමාණය ආවරණය කිරීම සදඟා පැය එකහමාර බැගින් අද (10) සහ හෙට (11) දෙදින විදුලි සැපයුම කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.

එම විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්‍රී 9.30 අතර කාලය තුළ කාණ්ඩ කිහිපයක් යටතේ සමස්ත රටම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

මෙම විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ගැනීමට නියමිත බව ද ලංකා විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (11)

අද - හෙට පැය එකහමාර විදුලි කප්පාදුවක්

එඩී Monday, 10 February 2025 03:23 PM

මේවා පහුගිය ආණ්ඩුවල වැරදි යයි කියමින් තප්පුලෑමට මාලිමා ඩෝබි සමාජයට දැන් අවස්තාව උදා වී ඇත.

:       20       86

රංජිත් පීරිස් Monday, 10 February 2025 03:32 PM

ඛාණ්ඩ ටික දන්වන්න

:       1       12

Aruna Tuesday, 11 February 2025 09:23 AM

මහජනයාට හරියටම අවශ්‍යම තොරතුර නැතිව අනිත් ඔක්කොම තාක්ෂණික දේවල්. විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය අංශයේ තරම.... ඔළුගෙඩි 225 මාරු කරා කියල විතරක් අපේ රට වෙනස් කරන්න බැහැ.

:       0       1

සීයා Monday, 10 February 2025 03:34 PM

නොරච්චෝලේ බිදවැටුන කියල සීයාගේ ආණ්ඩුව කාලෙ පැය ගණනින් විදුලිය කැපුවද කයි බයියනි.

:       11       65

AkilaMonday, 10 February 2025 07:48 PM

සීයා, ඒක ඉතින් විදුලිබල මණ්ඩලෙන් තමයි අහන්න වෙන්නේ සිලිඩර් බයිතාණෙනි.

:       0       0

මහසෙන් Monday, 10 February 2025 05:33 PM

වඳුරෝ නිසා පොල් හිඟ වුණු රටේ වඳුරෙක් නිසා මෙහෙම වෙන්න බැරිද? ආයේ මෙහෙම දෙයක් වුනොත් අටපට්ටමට කියන්න ඕනෑ හොඳේ..

:       4       41

Rasika Monday, 10 February 2025 05:42 PM

වඳුරෙක් පැන්නා රටේම ලයිට් යනවා. ඊට පස්සේ ලයිටුත් කපනවා. මේ රිලවත් අවුරුදු 76 ශාපය නිසා මෙතරම් කල් පැන්නේ නැහැ. දැන්නේ මූටත් පන්නන්න හිතිලා තියෙන්නේ. ඉස්සර වගේ කොමිස් සෙල්ලන් නොවෙයි ඈ. වඳුරාම තමයි. ලයිටුත් කපන්නේ නැහැ... කලමනාකරණය කරන්නේ. අනේ සාදු...

:       3       39

රුවන් Monday, 10 February 2025 08:03 PM

ලංකාවේ වගේ විදුලි පද්ධතියක් යුරෝපයෙම නෑ. එක්ක වැටුනම ඔක්කොම වැටෙනවා. මේ පද්ධතිය සැලසුම් කරපු පණ්ඩිතයෝ කෝ? මරණ දඩුවම් දෙනවා වෙන රටවල් නම්.

:       0       0

ගුණරත්න Monday, 10 February 2025 09:54 PM

දැන් වඳුරෝ දැක්කම බයයි, මොන රෙද්දක් වේවිද දන්නේ නැහැ නේ

:       0       0

Toni Monday, 10 February 2025 10:57 PM

අද මුළු රට එක මිටකට සුබ නැකතට රට වදුරාට

:       0       0

Sediris Tuesday, 11 February 2025 08:29 AM

අවුරුදු කන්න කොමිස් ගහන්න ගහපු ගේමක් වගේ. මොකාද පැන්න කියල ග්‍රිඩ් එකට ශොට් එක දීලා නොරෙච්චෝලෙ නැවතුනාම පෞද්ගලික ඩීසල් බලාගාර වලින් විදුලිය ගන්න අනුමැතිය දෙනවා. එතකොට පැයට ලක්ශ ගනන් වලින් කොමිස් ගලාගෙන මණ්ඩලෙ ලොක්කන්ටයි, ඇමතිටයි යනවා නේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 489 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17057 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 680 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site