
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්යක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සෙසු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් පවතින බව දඑම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
බස්නාහිර,සබරගමුව, මධ්‍යම, දකුණ,ඌව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට උෑසන කාලයේ මීදුම් සහිත තත්වයක් පැවැතිය හැකියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd