
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (01) පස්වරු 10.00 වනවිට එක්වූ ආසාදිතයන් 204 දෙනා සමගින් අද දිනයේදී වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 397 ක් දක්වා ඉහළ ගියේය.
නිරෝධායන මධ්‍යස්ථානවලින් 35 දෙනෙකු සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයන් 169 දෙනෙකු අද රාත්‍රියේදී හඳුනාගත් ආසාදිතයන් අතරට ඇතුළත් වෙති.
මේ දක්වා එම පොකුරේ ආසාදිතයන් ගණන 7378 ක් වන අතර, අද රාත්‍රියේදී හඳුනාගත් පිරිසත් සමඟ එය 7582 දක්වා ඉහළ ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd