
මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (28) පස්වරු 10.35 වන විට වාර්තා වු ආසාදිතයන් 124 දෙනාත් සමග, දිනය තුළ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 335 ක් දක්වා ඉහළ ගියේය.
නිරෝධායන මද්‍යස්ථානවල සිටින 18 දෙනෙක් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැලේ ආශ්‍රිතයන් 106 ක් අද රාත්‍රියේදී හඳුනාගත් ආසාදිතයන් 124 දෙනා අතර වෙති.
මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5731 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර ආන්ඩුව වැඩෙන් කර අරිනව වගේ, ජනතාව එක් රැස් වෙන ස්ථානය තාමත් ඇරලා, ගියපාර මුලින්ම කරේ බාර් , කැසිනෝ, රේස්බයි රේස්, සම්බාහන මධ්‍යස්ථාන වගේ ඒවා වහල දාන එක මේ පාර ඒවා තාමත් ඇරලා
නුවන් ගියවර කලා වගේ පවුලකට මාසෙකට රුපියල් 5000 බැගින් දීලා රටටම ඇදිරිනීතිය දමලා මේ ප්‍රශ්නේ විසඳන්න බැරි බව ආණ්ඩුවට වැටහිලා.