(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 1,090 දෙනකු අද(21) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 3,884 කි.
මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3,85,687 ක් දක්වා ඉහළ ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රැල්ලෙ තියෙන භයානක කම පේනවා නේද.... කොහොම හරි මේ ලොක් ඩවුන් එකෙන් මේ වසංගතය පාලනය කළ හැකි මට්ටමට ගෙනාවෙ නැත්නම් අපිටත් වෙන්නෙ වෙන රටවල් වලට වෙච්ච දේම තමයි... පැමිණි වසංගතය සුළුකොට නොතකමු....