IMG-LOGO

අතහැරපු ගොඩනැගිලි සරසවි හෝස්ටල්වලට

(සුජිත් හේවාජුලිගේ )

අතහැර දමන ලද රජයේ ගොඩනැගිලි විශ්ව විද්‍යාල නේවාසිකාගාර සඳහා  යොදා ගැනීමට රජය තීරණය කර ඇත.

විශ්ව විද්‍යාල නේවාසිකාගාර ගැටලුව යම් මට්ටමකට විසඳා ගැනීමේ අරමුණින් යුතුව මෙම තීරණය ගෙන ඇත.

මීට අමතරව පෞද්ගලික අංශය සමඟ එකතු වී නේවාසිකාගාර ගොඩනැගිලි ඉදිකිරීමටද  වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව අධ්‍යාපන නියෝජ්‍ය  අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා පැවසීය.

අදහස් (5)

අතහැරපු ගොඩනැගිලි සරසවි හෝස්ටල්වලට

maalaka Thursday, 31 July 2025 11:47 AM

විශ්ව විද්‍යාල අධ්‍යාපනයට වැය කරන අති මහත් මහජන මුදල් රටට උපරිම ප්‍රතිලාභ ලැබෙන විදියට ආයෝජනය කළ යුතුයි... කාලය මැනවින් කළමනාකරණය කරලා රටට යහපත් පුරවැසියන් විමට

:       1       10

චින්තක Thursday, 31 July 2025 12:19 PM

ඉතාමත් හොද තීරණයක්

:       0       9

SINIDU shantha Thursday, 31 July 2025 01:56 PM

කැලණීය විශ්වවිද්‍යාලය ආසන්නයේ තිබෙන දාස ගොඩනැගිල්ල අකාලයේ විනාශ වී ගෙන යනවා. එම ගොඩනැගිල්ල රජයට පවරාගෙන එහි විශ්වවිද්‍යාල නේවාසිකාගාරයක් හදන්න පුළුවන්. ළමුන් 5000 කට විතර එහි නවාතැන් පහසුකම් දෙන්න පුළුවන්. (මම මෙහි නීතිමය තත්ත්වය ගැන දන්නේ නැහැ එය බැංකුවට සින්න වී ඇතිද ගියා. ඒ පිළිබඳව සොයා බලා එසේ ඇත්න ම්බැංකු සමග සාකච්ඡා කර එම හිග මුදල පියවා රජයට ගත්තත් පාඩුවක් නෑ. නව ඉදිකිරිමකට යන වියදම ඉතුරු වෙනවා) අපරාදේ එම ගොඩනැගිල්ල දවසින් දවස විනාශ මුඛයට යනවා. දෙමාපියන් රැකගෙන ඉතුරුකරගත් දේවල් දරුවන් විසින් විනාශ කරලා කියලා මට හිතෙනවා.

:       0       3

SINI DU SHANTHA Thursday, 31 July 2025 01:56 PM

:       0       1

Asela Thursday, 31 July 2025 02:11 PM

වැඩකට නැති උපාධි තියෙන, වැඩකට නැති විශ්ව විද්‍යාල. පාඨමාලාව වඩාත් ප්‍රායෝගිකව නැඹුරු වූ ෆින්ලන්තයෙන් ඉගෙන ගන්න. අපට උපාධිධාරීන් සිටින්නේ කිසිඳු ක්‍රියාවක් නොකර කතා කරන අය පමණයි. අපි වැඩකට නැති මිනිසුන් බිහි කළා, වැඩකට නැති JVP කාරයෝ දිහා බලන්න. රටට බරක්.

:       7       2

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 998 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site