
(කේ. බුද්ධික කුමාරසිරි)
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා දෙදෙනකු ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් හත් දෙනා අද (22) දැඩි ආරක්ෂක රැකවල් මැද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේය.
එම සැකකරුවන් හත් දෙනා බන්ධනාගාරයට අයත් විශේෂ බස් රථයකින් රැගෙන ආ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ද ලබා දී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැනලා ගියා කියන වෙඩික්කාරයන්ව හෙමීට මතකයෙන් අයින් කරනවා නට්ද…..? එගොල්ලෝ දැන් නම් රාජකාරියට වාර්තා කරලත් ඇති නේද…?
ෂාෆ්ටගේ කේස් එකට මොකද උනේ...?
අර ඉස්සරහින්ම යන්නේ කන්ජිපානි වෙන්න ඇති.. පිටිපස්සෙන්ම යන දෙන්න වෙඩි තියපු දෙන්න වෙන්න ඇති...... කව්රු මොනවා කීවත් අපේ පොලිසිය දක්ෂයි.නැත්නම් කොහොමද මෙච්චර ඉක්මනට ඔවුන් අල්ලගන්නේ.