(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය අනුකමිටුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලය පවරා ඇත.
මීට අමතරව, ඉදිරියේදී ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබිය යුතු බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ඒ වෙලාවට හිතුනු හිතුනු දෙය කරනවා කියනවා හැර කිසිම ප්‍රතිපත්තියක්, වැඩපිලිවෙලක් හෝ දර්ශණයක් නැති ගොබ්බ පාලකයෝ මෙවුන්. පිනාට අද රටේ වැදගත්ම ප්‍රශ්නය වෙලා තියෙන්නේ දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩල විසුරුවා හැරීමයි. ඒකෙන් තේරෙනවා පසුගිය මාස දහ අටේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිදුවු දූෂණ වලට පිනාගේ පාලනය සම්බන්ධයි.
කොහොම හරි ෂම්මියා දිනුව. හොරුන්ටම ගිය රට..කැබිනට් එක කින්නෙ අලිබබාගෙ ගෝලයොනෙ...
කාලකන්නි පරගල ජෙප්පොයි පෙරෙට්ටොයි හිවලෙක් රජ කරපු එකේ ප්‍රතිඵල ....
ඔන්න ක්‍රිකට් ක්‍රීඩාවට හෙනහුරා හෙවත් දේශපාලකයා රිංගුවා. දැන් අනුකමිටුවකට එන්නේත් ක්‍රිකට් මණ්ඩලේ සල්ලි වලට කෙලින එවුන්. ලංකාවේ ක්‍රිකට් හැඳිගෑවිලා යනවා ෂුවර්. අලි සබරිට ජයවේවා! කිරිකට් වලට කෙලවේවා!
අලි සබ්රි ජාතික කණ්ඩායමේ හිටපු දක්ෂ ක්‍රීඩකයෙක් නේ එයා කොරයි හොදට