
( පද්මසිරි ගාර්දියවසම් )
බලපත්‍ර නොමැතිව එළ ගවයින් පටවා ගෙන පොලිස් අණ නොතකා පලායාමට තැත්කල ලොරි රථයකට අද (27) අලුයම වෙඩි තබා එහි සිටි සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව සූරියවැව පොලිසිය පැවසීය.
වෙඩි වැදී නතරවූ ලොරි රථයේ සිටි තවත් සැකකරුවෙකු පලාගිය බවද පොලිසිය පැවසීය.
අත් අඩංගුවට ගත් කුඩා ලොරි රථයේ එළගවයින් 16 දෙනෙකු පටවා සිටි බවත් ඉන් තෙරපුම නිසා දෙදෙනෙකු මියගොස් තිබූ බවත් පොලිසිය පැවසීය .
ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සිට ගවයින් පටවා ගත් ලොරි රථය සූරියවැව මීගහජදුර මාර්ගයේ ගමන් කරමින් සිටියදී සූරියවැව අසපුව අසල බෝපැලේ හන්දියේ මාර්ග බාධකයක් යොදා සිටි සූරියවැව පොලිසියේ නිළධාරින් කණ්ඩායමක් ලොරි රථයට නැවැත්වීමට අණ කර තිබේ .
2025 දෙසැම්බර් මස 30
13
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අණ නොතැකූ රියට වෙඩි
sam Monday, 28 October 2024 06:25 AM
මේවා නවත්වන්න තියන එකම ක්‍රමය තමයි මේ ලොරි රාජ සන්තක කරලා සම්බන්ධ එවුන් අවුරුදු 10 කට හිරේ දාලා සත්තු ගොවියන් අතරේ බෙදලා දීම