අලි කුලප්පු වෙලා

( සනත් ගමගේ)
හම්බන්තොට සූරියවැව අඩි 100 මාර්ගයේ බැල්ලගස්වැව ප්‍රදේශයේදි වල් අලි දෙදෙනෙක් ද්වන්ධ සටනක යෙදී සිටියහ.
අඩි 100 පාරේ බැල්ලගස්වැව ප්‍ර දේශයේ නිරන්තරයෙන් වල් අලින් සැරිසරන අතර එම ප්‍ර දේශයේ නිවාස හා දේපලවලටද හානි සිදු කරන බව ගම්වාසීහු කියති.
සවස් වන විට මෙම මාර්ගයේ මෙන්ම අවටද අතුර පාරවල්වලද වල් අලි නතර ගැවසෙන හෙයින් වල් අලින් සමගම එකට පොර බදිමින් සිය ජීවන ගමන ගෙනියන බැල්ලග්සවැව ගම්වාසීන්ට නම් මෙම දසුන් අරුමයක් නොවන බවද ප්‍ර දේහවාසීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹත් අලි අලි රණ්ඩු වෙනවා.
බෝනස් සීට් එකටද දන්නේ නැහැ රණ්ඩු කරන්නේ?