
(සුජිත් හේවාජුලිගේ)
අගවිනිසුරු ජනාධිපති නීතිඥ මුර්දු ප්‍රනාන්දු මහත්මිය ලබන 27 වෙනිදා විශ්‍රාම ලැබීමට නියමිතය.
මේ අනුව ඉදිරි දෙසතියේදී නව අගවිනිසුරුවරයා නම්කර ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා ගත යුතුව ඇත.
මුර්දු ප්‍රනාන්දු මහත්මිය දශක තුනකට වැඩි කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ධූරයට පත් වූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊගාවට ජේෂ්ටතම සූරසේන විනිසුරුතුමා නේද ?
ඊළඟට විජේදාස මහත්තයා නේද .