IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


අග්‍රාමාත්‍යවරිය චීන අලුත් අවුරුදු සැමරුම

(යොහාන් භාසුර)

මහජන චීන සමූහාණ්ඩුවේ අලුත් අවුරුද්ද සැමරීමට සමගාමීව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය එක්ව චීන අලුත් අවුරුදු උත්සවය සැමරීමේ වැඩසටහනක් කොළඹදී පැවැත්වීය

එහි සමාරම්භක උළෙල කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ  ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන්  නිකුත් කළ  සුබ පැතුම් පණිවිඩය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය උත්සව සභාවට ඉදිරිපත් කළාය.

චීන සංස්කෘතිකාංග සමගින් වර්ණවත් වූ මෙම සැමරුම් උත්සවයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ශ්‍රි ලංකාවේ චීන තානාපති, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි  යන මහත්වරු ඇතුළු ශ්‍රී ලාංකිකයන් සහ චීන ජාතිකයින් පිරිසක් එක්ව සිටියහ. 



අදහස් (6)

අග්‍රාමාත්‍යවරිය චීන අලුත් අවුරුදු සැමරුම

deepal perera Monday, 20 January 2025 07:44 PM

ජෙප්පෝ ඔක්කෝම ආගම් ජාතිවල සන්ස්කෘතික දේවල් කරනවා. සින්හල බෞද්ධ දේවල් ඈරෙන්න. මොවුන්ට පෙනෙන්නේ නැද්ද සන්ස්කෘතියක් තබාගෙන දියුණු වෙන්න පුළුවන් කියලා...

:       12       91

SedirisTuesday, 21 January 2025 08:34 AM

බොරු වපුරලා, මිනී මරලා, පිරිත් නූල් කඩලා, වෛරය වපුරලා බලයට ආපු අයට කොහෙන්ද මහත්තයෝ සිංහල බෞද්ධකමක්. තාමත් බුකියේ එහෙම මෙයාලට විරුද්ධව මොකක් හරි චූටි දෙයක් තිබ්බත් අමු තිත්ත කුණුහරුපෙන් තමයි කොමෙන්ට් වැටෙන්නෙ. අමන සක්කිලි හැත්තක්.

:       0       21

වෑල්ඩින් ආචාර්යTuesday, 21 January 2025 08:37 AM

දිපාල්, අපි දැන් ව්‍යවස්ථාව වෙනස් කරනවා. 2/3 බලයක් හම්බෙලානේ තියෙන්නෙ. ඒත් එක්කම ජාතික ගීයත් වෙනස් කරනවා මෙහෙම. බලන්න හොඳද කියලා. "කන්න දෙනව නම් අපිට, බොන්න දෙනව නම් අපිට මොන කෙං ගෙඩියද තව ඕන කියන්නේ" "සංස්කෘතිය මක බෑ වී ගියාවේ....., සදාචාරෙ වලපල්ලට ගියාවේ.... අනේ අපේ බඩ කට දෙක පිරෙනව නම්....." ඡන්දෙ දාපු උන්ටත් ඒකනේ ඕන උනේ.

:       0       14

Kokila Monday, 20 January 2025 11:10 PM

අනේ හරි ශෝයි . මාරයි. හැගුම්බරයි. අර්ථවත්. අපිට මාර චූන්

:       0       5

මාලිමා ක‍තෝලික රාජ්ජේ Tuesday, 21 January 2025 08:28 AM

මෙයාලා කරන්නේ පල්ලිය කියන දේ විතරයි. මේ ඊයෙ පෙරේදා මොර‍ටුව පාර වහගෙන පල්ලියක සැරසිලි කරලා පොලීසියටත් ගහලා, ඊට පස්සේ පොලීසිය ඉස්සරහ උද්ඝෝෂන කරලා, අගරදගුරු ලවා පොලිස්පතිටත් කෝල් කරලා පොලීසියට තග දාලා තිබුනා දැක්කනේ. කොහොමද වැඩේ.

:       1       16

Kithsiri Tuesday, 21 January 2025 08:31 AM

චීන අවුරුද්ද සැමරුවට කමක් නෑ. අපේ මිත්‍රයෙක්ගේ උත්සවයක්, ලස්සන වැඩක්. හැබැයි මේ මාලිමා හැත්ත අපේ රටේ මිනිස්සුන්ට අවුරුද්ද සමරන්න හදනකොට හාලුත් නෑ පොලුත් නෑ. පොන්ගල් සමරනකොට රතු හාලුත් නෑ.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මැදමුලනේ බලය රාජපක්ෂවරුන්ගෙන් ගිලිහෙයි
2025 මැයි මස 07 1098 4

මෙරට ප්‍රබල දේශපාලන චරිතයක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිජබිම වූ මැදමුලන ඡන්ද කොට්ඨාශය ඊයේ(06)දින පැවති පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය


සරසවි සිසුවාට පහරදුන් සිසුන් 7 දෙනාට ඇප
2025 මැයි මස 07 402 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත


භාරකරුවන් නොමැති මළ සිරුරු 28ක් මාස දෙකක් තිස්සේ කළුබෝවිල රෝහලේ
2025 මැයි මස 07 205 0

භාරකරුවන් ඉදිරිපත් නොවීම නිසා මියගිය පුද්ගල මළ සිරුරු 28ක්, මාස දෙකක් තිස්සේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි එම රෝහලේ අභ්‍යන්තර


ප්‍රසන්න රණවීර රිමාන්ඩ්
2025 මැයි මස 07 1007 0

කිරිබත්ගොඩ නගරයේ රජයේ ඉඩමක් වංචනිකව හොර ලේඛන සකසා විකිණී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 19 වැනි දා තෙක් රිමාන


‘නව ගමනකට මුලපුරනවා‘
2025 මැයි මස 07 1115 5

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකට එකතු කර ගත් නව ගමනකට සමගි ජනබලවේගය මුලපුරන බව - විපක්ෂ න


මොනරාගල ප්‍රා.ස. ජය ජාජබට
2025 මැයි මස 07 220 0

මොනරාගල ප්‍රාෙද්ශිය සභාවේ සභිකයින් 20 දෙනාගෙන් සභිකයින් 11 දෙනකු ගේ බලය ජාතික ජනබලවේගය සතු කරගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 939 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 232 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1287 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site