(යොහාන් භාසුර)
අරගලකරුවන් අද (13) පස්වරුවේ අත්පත්කරගත් කොළඹ 7, මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දේපළ ආරක්‍ෂා කිරීමට අරගලකරුවන් පියවර ගෙන තිබීම කැපී පෙනේ.
එහිදී අරගලයේ සාමාජිකයන් සහ ආරක්‍ෂක අංශ එකතුව දේපළ ආරක්‍ෂා කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මකර ඇති අතර නැරඹන්නන්ට එහි දේපළ පාවිච්චි කිරීම දැඩි සීමාව පනවා තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ රැස්වීම් ශාලා, ලියකියවිලි ඇතුළත් කාමර සහ රථ ගාල පාවිච්චිය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද වෙන්නේ මේ? දන්න කෙනෙක් කියන්නකෝ..!
මාර කතාවක්... අග්‍රාමාත්‍ය කාර්යාලයට පිවිසෙන ගේට්ටුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ දේපළවලට අයිති නැද්ද?
මේක හරි කෝලමක් වුනානේ. මේ අයට ගිය රට. මේක හරි කෝලමක් වුනානේ. මෙහෙම ඔක්කොම පක්ෂ ටික ගොඩනැගිලි යටත් කරගත්තොත් මොකද කරන්නේ?
දැන් ඉතිං අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ජනාධිපති මන්දිරය මහජනතාවට නැරඹීමට දුන් කාලය හොඳටම ඇති. එමනිසා හැකි ඉක්මණින් මහජනතාවට ලබාදී ඇති කාලය අවසන් කරන්න. එයින් එම දේපලවලට සිදුවෙන හානිය නවත්වා ගතහැක...