(යොහාන් භාසුර)
'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කරන්න තියෙන බාධාවන් ඉවත් කරන ව්‍යාපෘතියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
මට්ටක්කුලිය වෙරළ උද්‍යානයේ පැවති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙරළ පවිත්‍රතා වැඩසටහනේ ‘සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්’ සමාරම්භක වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය එසේ සඳහන් කළාය.
මෙම වැඩසටහනට සමගාමීව බස්නාහිර හා දකුණ පළාත් ආවරණය වන පරිදි තවත් ස්ථාන 124 දී මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන් පැවැති අතර . රට පුරා කිලෝමීටර් 1,740 ක වෙරළ තීරයක් පිරිසිදු කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවට පත්ව තිබේ.
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අගමැති හරිනි ක්ලීන් වැඩසටහනේ
Perera Monday, 10 February 2025 08:19 AM
ලංකාවේ සමහරක් හිතන් හිටියේ ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ බස් වලයි ත්‍රීවිල් වලයි වලයි සුදුසු යකඩ කෑලි ගලවන එක කියලානේ
karolisMonday, 10 February 2025 02:42 PM
පරණ විදියටම යාළුවො තානාපති කරනවාලු නේද? ඒ වගේ දේවල් වලට හොට දාන්න මැඩම් ට මොන බලයක් ද නේද? ඉතින් පාරේ කුණු ටිකක් අහුලගෙන සංදර්ශනයක් දානවා.
Ranjith Gamini Jayatissa Monday, 10 February 2025 08:33 AM
හරියටම. අපි අන් අයගේ අයිතිවාසිකම්වලට ගරු කළ යුතුයි. ඒ සඳහා අපි අපේ මොළ සෝදාගත යුතුයි. පළමුව අපි අපව වෙනස් කර පසුව අන් අයව වෙනස් කරමු. අමාරුම බාධකය අපේ මමත්වයයි. ඔයා වගේ අගමැති කෙනෙක් ඉන්න එක ගැන අපිට ආඩම්බරයි මැඩම්. වාසනාව !
Asela Monday, 10 February 2025 09:44 AM
ශ්‍රී ලංකා අගමැතිට පිරිසිදු කිරීම්, සාප්පු සවාරි සහ වෙනත් වැඩකට නැති කටයුතු සඳහා කාලය තිබේ. බදු ගෙවන්නන්ගේ මුදලින් මෙම කාර්යාලය පවත්වාගෙන යාමට අවශ්‍ය නැත. මෙම වැදගත් තනතුරේ ප්‍රමුඛතා මොනවාද සහ වගකිවයුතු අගමැතිවරයෙකු ලෙස අපේක්ෂා කරන්නේ කුමක්දැයි සඳහන් කරමින් උගත් කෙනෙකු ඇයට ලිපියක් එවිය හැකිද?
randil dunuwilleMonday, 10 February 2025 10:04 AM
කලින් එවුන් හොරකම් කරනකොට කාලේ තිබ්බ නේද? ඒ ගැනත් කතා කරන්නකෝ. මේකේ ඇති වැරැද්ද මොකක්ද?
senaMonday, 10 February 2025 12:02 PM
අනේ පිස්සු දොඩවන්නේ නැතුව ඉන්න මහත්තයෝ, අගමති තනතුර විජෙතුන්ග කාලේ ඉදලා මේ ගිය ආන්ඩුවේ ගෙදර ගියපු හාදයා වෙනකල් පාවිච්චි උනේ ජනදිපතිවරයාගෙ යටතේ පියන් තනතුරක් විදිහට. ඔය අව්රුදු 40 ක් වගේ කාලයම ඔය තනතුරෙ නම්බුව කෙලෙසුවා ඕකට දීපු මහ ජන මුදල් විනාස කරා. මේ අගමැති තුමිය තමයි ඔය තනතුරට නිසි ගව්රවය එන විදිහට වැඩ කරන්නේ. ජාතික වැදගත් කමකින් යුතු කාර්‍යන්ට අගමැතිවරියගේ සහබාගීත්වය අත්‍යාවශයයි. එතුමිය කරන්නේ එතුමියට පවරිලා තියෙන රජකාරිය. කුහක වෙන්න එපා හොද දේ හොදයි කියන්න.
රුවන් Monday, 10 February 2025 11:15 AM
ඕක සිංගප්පූරුව වගේ දුප්පත් රටවලත් කරානේ. ඕවා වැඩක් නෑ. ලංකාවත් සිංගප්පූරුව වගේ දුප්පත් කරන්න ද මේ ආණ්ඩුව දගලන්නේ. ලංකාව හරි නම් සෝමාලියාව වගේ දියුණු කරනවා මහින්ද මහත්තයා ජනපති නම්.
Nimanthi Monday, 10 February 2025 11:26 AM
මාර සොයාගැනීමක්. යුරේකා යුරේකා... පුනරුද යුගයට අයත් දන්තාලේපයක් හමු වුණා.
chinthaka Monday, 10 February 2025 11:28 AM
කලින් උන්ට හොදට කාලේ තිබුන හොරාකන්නයි, වන්දි ගෙවන්නයි, හාමුලගේ කටු ලෙවකන සත්තුන්ට මොනවා කලත් පේන්නෙම අඩු පාඩු
මැක්ස් Monday, 10 February 2025 12:29 PM
තමන් කරන ඕනෑම සෙප්පඩ විජ්ජාවක් මාරයි කියන ඩෝබි සංගමයට හැර මේවා නිකන් මෝඩ ආතල් පමණි. ප්ලාස්තික් භාවිතය අවම කිරීමට ජනතාව පෙළඹ වීම සහ ළමා පරපුර ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම වැනි දිගු කාලීන වැඩ නොකර මෙවැනි ප්‍රදර්ශනාත්මක තුට්ටු දෙකේ වැඩ කරන්න ආණ්ඩුවක් අහවල් එකට ද?
randil dunuwille Monday, 10 February 2025 01:33 PM
හොරුන්ගේ පශ්චාත්තාපය
Yamuna Monday, 10 February 2025 03:57 PM
ජෙබයියන්ගේ පශ්චාත්තාපය