(සුරංග රාජනායක )
බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.
රෝහලේ සිටින සියළුම රෝගීන්ගේ සුව දුක් විමසීමට ඇය කටයුතු කළ අතර මියගිය හා තුවාල ලැබුවන් සඳහා රජය මගින් ඉටුවිය යුතු සියලු වගකීම් ඉටු කරන බව ඇය මෙහිදී සඳහන් කළාය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අගමැති සහ ඇමැති බිමල් තුවාල ලැබුවන්ගේ සුවදුක් බලන්න යති
රසින Monday, 12 May 2025 04:34 AM
පරණ ටයර් දාලා කැඩිච්චි බස් දුවවපු ප්‍රවාහන ඇමති ඉල්ලා අස්විය යුතුයි. කොහේද ජවිපෙ ආණ්ඩුවක් නම් එහෙම කරයි...
Wimal Monday, 12 May 2025 07:19 AM
ලොවෙත් නැති වෙන්න වැඩ කරන ගමන් වෙන්න ඇති අර උද්ධච්ච බිමලා ෆෝන් එක ඔබ ඔබා ඉන්නේ..
nimal Monday, 12 May 2025 11:42 AM
මොනම හේතුවකටවත් කර්මය වලක්වන්න නොහැකිය. පුළුවන් තරම් පින් කරන්න. දේශපාලන කුහකකම්, වංචාවන්, මත්ද්‍රව්‍ය ව්‍යාපාර , මහජන දේපල මුදල් හොරකම්,, මනුස්ස ඝාතනයන් ..............මෙකී නොකී සියලුම අකටයුතු දේවල් ..............කිරීමෙන් වලකින්න ............ පින් කරන්න..........