(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අභිනව කථානායක අශෝක රන්වල මහතාට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුබ පැතුම් එක් කළහ.
කථානායක ධුරයට සුදුසුම පුද්ගලයා අශෝක රන්වල බව සුභපැතුම් එක්කරමින් හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය පැවසූ අතර ව්‍යවස්ථානුකූලව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායකවරයා පැවසීය.
ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝද කථානායකවරයාට සුභ පැතූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගත් බුද්ධිමත් අය පාර්ලිමේන්තුවට තෝරාගත්ත එක ගැන මාගේ ප්‍රණාමය