"ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ" නමින් නව පක්ෂයක් ලියාපදිංචි කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ගාලුමුවදොර පිටියේදී මේ මොහොතේ පැවැත්වෙන ජන බල මෙහෙයුම රැළිය අමතමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
(36698)
"ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ" නමින් නව පක්ෂයක් ලියාපදිංචි කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ගාලුමුවදොර පිටියේදී මේ මොහොතේ පැවැත්වෙන ජන බල මෙහෙයුම රැළිය අමතමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකේ එක සාමාජිකයෙක් පමණක් ඉන්න මුස්ලිම් කොංග්‍රසයත් ඉන්නවද?
ඒ පාර තව විගඩමක් පටන් ගන්න යනවා. කරුණාකරලා තරුණ මනුස්සයකුට ඔය පක්ෂය බාර දීලා ගෙදර යන්නකෝ...
අපේ රට විනාශ කරන වසලයින් පන්නා දමමු. දරුවෙක් හදාගන්න බැරි මේ අයට මේ රට හදන්නේ කොහොමද?
මේ කියන එකෙත් ලොක්ක මෙයාම වෙන්න ඇති. මොකද අසුචි සමිතියක වුනත් ලොක්ක වෙන්න උපන් හපනා..
තියෙන පක්ෂයෙන් රට ගොඩ ගන්නකෝ... මිනිස්සුන්ට කොයි පක්ෂෙන්ද කියලා වැඩක් නැහැ.. රටට සේවයක් කරන්න. නීතිය හැමෝටම සමසේ ක්‍රියාත්මක කරන්න අනාගත දරුවන්ට හොඳ රටක් හදන්න. දැන් වංචා කාරයින් ලංකාවේ වැහි වැහැලා... මේ ක්‍රමය වෙනස් කරන්න.. ඔයගොල්ලෝ පක්ෂ හදනවා.. රැලි තියෙනවා... අවුරුදු 4.5/6 ඉවර වෙලා විරුද්ධ පක්ෂෙට යනවා.. එනවා.. මෙලෝ වැඩක් නැහැ..
වැඩක් වෙන එකක් නැහැ. දැන් යල් පැනලා...
නව පක්ෂයක් පිහිටුවීමෙන් පමණක් ඵලක් නැත. එ.ජා.ප. අාකල්පමය වශයෙක් වෙනස් විය යුතු අතර සිංහල ජනතාව ඔබව පිළිගන්නා තත්වයකට පත් විය යුතුයි. එසේම බෞද්ධ භික්ෂූන්, රණවිරුවන්ට ඔබේ පක්ෂය ගැරහීම නැවැත්විය යුතුය. මේ රට තුළ ජනතාවගේ අාදරය දිනාගත් ජනාධිපතිවරු දෙන්නෙකි. ප්‍රේමදාස - මහින්ද යන මහත්වරුන්ගේ රටාව අනුගමනය නොකර ඔබට ගොඩ යන්නට නොහැක. සෑමවිටම තම රටේ බහුතර ජනතාවගේ හැඟීම් තේරුම් අරන් වැඩ කරන්නේ නම් අාපදා වෙනස් විය හැකි බව දක්වමි...
ඊළඟ මහ මැතිවරණයෙන් පීචං වෙලා යන්න හිටපු පිරිසකට ලොකු පීචනුයි, පොඩි පීචනුයි එකතු වෙලා දින 50ක් තිස්සේ ඔක්සිජන් ලබා දුන්නා. දැන් නැවතත් ඔවුන් සිංහ හම් පොරවාගෙන අැවිත්...
ඉදිරියේදී එම පක්ෂයට සම්බන්ධ වී ජයගන්නා කුඩා පක්ෂවල මන්ත්‍රීවරුන්ට පක්ෂේ මාරු කොළොත් මන්ත්‍රී අසුන අහිමියි.. දැන් හකීම්ලා, රිශාඩ්ලා... කේවල් කරලත් හමාරයි.
ඡන්ද ලකුණ මහ බැංකු ගොඩනැඟිල්ලද? මොකද බොරු වුනත් ඒ මඩ ඉහින්, කණින් තැවරිලයි තියෙන්නේ.
අපි මෙම නවතම පක්ෂයට සුබ පතන්නෙමු. එමෙන්ම ඒ සදහා පක්ෂ ලකුණ ලෙස මහා බැංකුවේ හෝ අර්"ජෝන් " ගේ මූණත් තහඩුව සහිත රූපයක් යෝජනා කරනවා කවුරුත් විරුද්ධ නැහැ නේද? කුඹුරේ හතර මායිම නොදන්නා මේ ගොයියාට ජය වේවා!!!!
දැන් තියෙන පක්ෂ මදිද? මේයාගේ මන්ත්‍රී ධුරය අහෝසි වුණොත් රාජිතගේ වගේ සමහරවිට ජනවාරි වෙනකොට අායෙත් අලුත් අගැමති කෙනෙක් පත්වෙන්නත් පුලුවන්..
එම අලුත් පක්ෂයේ නායකයාත් ඔයාමද?
ඕන පක්ෂයක් හදාගන්න. හැබැයි දැන් වත් 2015දී එනකොට කරනවා කියපු දේවල් කරලා තෝරු, මෝරු දෙතුන් දෙනෙක්වත් දඬුවම් වින්දේ නැත්නම් ඔය පෙර පිනකට හම්බවෙච්ච ඔක්සිජන් ටිකත් නැතුව ගිහින් ලබන ඡන්දෙන් ගෙදර ගිහිල්ලවත් බේරිලා ඉන්න ලැබෙන එකක් නැහැ.
ඩී.එස්., ඩඩ්ලි හීනෙන් ඇවිත් බය කළාවත්ද අපේ පක්ෂයේ නම කන්න එපා කියලා.
ප්‍රජාතනත්‍ර නියමුවා ලෙස සළකන රටේ පාලකයින් ලෝකයේ සිටින ඉහළම දූෂිතයන් හා යුද ගිණි අවුලන්නන් බවට ක්‍රියාවන් සියල්ල ලොවට හෙලිකර පුද්ගලයාව මරණ දණ්ඩනය දෙන්න සොයමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී යන්න නිකම්ම නිකම් නමක් පමණයි ඔය කතා හොඳයි ප්‍රශ්න පත්තරේට ලියන්නයි, තනතුරටයි පමණක් ඉගෙන ගත්ත අයටයි. ලෝකයේ පවතින පාලන ක්‍රමවේදය ගැන අවබෝධයක් ඇති සත්‍ය හඳුනනවා.
සමනලයා මාර්ක් එක නරකද...?
පරණ එක අලුත් ලේබලයකින්.
මහ බැංකු කඩන්න මේ රටට කියල දුන්නු මහින්දලා තමයි වගකියන්න ඕන.
නමේ ප්‍රජාතන්ත්‍රවාදය තිබුනට එක නැති එකම පක්ෂය වෙන්න බැරි කමකුත් නැහැ.
ඉගෙනගත්ත පාඩම් වලින් රට දියුණුවට වැඩ කරලා දෙය්යනේ කියලා විශ්‍රාම යන්න
තමන්ගේ නමත් මාරුකරලා බැල්වොත් නරකද මෙයා..?
මම යෝජනා කරනවා අලුත් පක්ෂයට නව දැක්මක් සහිත අලුත් නමක්,
රටට අවශ්‍ය නව පක්ෂ නොව නව මුහුණුය.
වෙස් මුහුණු බැදන් ආවත් අපි නෑ රැවටෙන්නේ.....
එම පක්ෂයේ නායකයාත් ඔයාමද?
පුදුම විය යුතු දෙයක් නොවේ මෙය.