
(ප්‍රියන්ත දසනායක)
අකුරැස්සේ පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කිරීමෙන් මගීහු දහස් ප්‍රධාන බස්නැවතුම්පොළ තුළ අසරණ වී සිටියහ.
අකුරැස්ස ඩිපෝවෙන් ඊයේ ඩීසල් නිකුත් නොකිරීම නිසා මෙම වර්ජනය ආරම්භ කළ බව පෞද්ගලික බස් සේවකයෝ කියති. ඩීසල් ලැබෙන තුරු වර්ජනය දිගටම ක්‍රියාත්මක කරන බවය.
කෙසේ වෙතත් ලංගම බස් රථ කීපයක් පමණක් ධාවනය වුවද මගීන්ගේ අවශ්‍යතාවට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව පෙනෙන්නට තිබුණි.
මේ සම්බන්ධයෙන් විමසීමට අකුරැස්ස ලංගම ඩිපෝ කළමනාකරු බිමල් දණුෂ්ක මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවත් අසාර්ථක විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩිසල් නැතිනම් බස් දුවන්නේ පොල්තෙල් වලින්ද? මේක වර්ජනයක් කියන්නේ කොහොමද? වැරැදි අර්ථකථනයක් නෙවෙයිද?