IMG-LOGO

අකුරණ අසාදිතයාගේ පවුලේ තිදෙනාට කොරෝනා

(චමිල් රූපසිංහ)
 
කොරෝනා 19වයිරසය  ආසාදනය වූ බවට තහවුරු  වූ අකුරණ පුද්ගලයාගේ පවුලේ  සාමාජිකයන්  තිදෙනාටද  කොරෝනා  ආසාදනය වි ඇති බව අද (31) දිනයේදි තහවුරු වු බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතාපවසයි.

එම තිදෙනා අතර අසාදිතයාගේ  බිරිද , පුතා සහ ලේලිය  සිටිති.

ඔහුට වෛද්‍ය ප්‍රථිකාර කර වෛද්‍යවරයාද මහනුවර රෝහලට වෛද්‍ය ප්‍රථිකාර සදහා ඇතුලත් කර ඇත.
 
තිදෙනා අංගොඩ අයි ඩි එච් රෝහලට යැවිමට කටයුතු කල බවද මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පැවැසිය. 



අදහස් (2)

අකුරණ අසාදිතයාගේ පවුලේ තිදෙනාට කොරෝනා

රවින් Tuesday, 31 March 2020 01:12 PM

මේ තමා මොලේ වැඩි උදවිය කරන වැඩ. මිනි මැරීමට තැත්කිරීම යටතේ නඩු පැවරිය යුතුය. බිරිඳ? පුතා? ලේලිය? දොස්තර? වෙනවෙනම හා සාමුලිකව නඩු පැවරුවොත් අඩුමගානේ අවුරුදු 10ක් වත් බරපතල වැඩ ඇතිව ඇතුලට දාගන්න පුළුවන්. ඉක්මනින්ම දැඩි දඬුවම් පැමිනුවොත් අනික් අයවත් නිතිය කියන්නේ මොකක්ද කියලා වටහා ගනීවි.

:       0       1

Nuwan Tuesday, 31 March 2020 02:38 PM

හනුමා වගේ රට ගිනිතියපල්ලා... එච්චරටම හිතන්න බුද්ධියක් නැති ආත්මාර්ථකාමී මිනිස්සු... මෙ අයට හොද වුණාට පස්සෙ ලක්ෂ 10ගානෙ දඩ ගහන්න ඔනෙ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site