
(ආරියරත්න රණබාහු)
අංකුර සාහිත්‍ය වේදීන් ඇගැයුණු ජාතික සාහිත්‍ය සම්මාන උළෙලේ ජයග්‍රහයකින් 247 දෙනකුට පදක්කම් සහ සහතික පිරිනැමීය.
බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් මෙම උළෙල සංවිධානය කර තිබිණි.
ප්‍රතිඵල හෙට (23) සඳුදා ලංකාදීප පුවත්පතේ පළවේ.
මෙම උත්සවය ඉකුත් සිකුරාදා (20) මෙම උත්සවය කොළඹ අරලියගහ මන්දිරයේ දි පැවැත්විණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd