
(පද්මසිරි ගාර්දියවසම්)
අගුණකොළපැලැස්ස මැදආර ප්‍රදේශයේ වෙල් යායක තම ගොයමට කෘමිනාශක ගසමින් සිටි ගොවියෙකු ඊයේ (12) සවස අකුණු සැර වැදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි .
අගුණකොළපැලැස්ස ප්‍රදේශයට ඇද හැලුණු දැඩි වර්ෂාවත් සමඟ ඇතිවූ අකුණු සැර වැදීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ අගුණකොළපැලැස්ස ,බිංකම, ඩී 11 ලිපිනයේ පදිංචි වහුම්පුරගේ දයා තිලකරත්න නමැති 65 හැවිරිදි ගොවි මහතෙකි.
මියගිය අයගේ දේහය තංගල්ල මූලික රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අකුණු සැරෙන් ගොවියා මරුට