
(පාලිත ආරියවංශ)
මෙවර අපොස උසස් පෙළ විභාගයේ දි වාර්තාවක් තබමින් එකම පවුලේ නිවුන් සොහොයුරන් සහ ඔවුන් අක්කා ජීව විද්‍යා අංශයෙන් උසස් ලෙස සමත්ව සිටිති.
බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් වන අංජු රාමනායක,(19),අකිල රාමනායක(19) යන නිවුන් සොයුරන් සහ ඔවුන්ගේ අක්කා වන සදළි රාමානයක (21) යන තිදෙනා මේ දස්කම දක්වා ඇතැයි බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති එල්.ජී.එස්.සමරකෝන් මහතා පැවසීය.
මෙම සිසුන්ගේ පියාවන සමන්ත රාමනායක සහ මව වන චන්දිමා ජයසිංහ යන දෙදෙනාම බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුවීම ද විශේෂත්වයකි.
බදුල්ලේ හිත හොඳ දොස්තර වන සමන්ත රාමනායක මහතා අහිංසක ලෙඩුන්ට නොමිලේ ප්‍රතිකාර සහ ඖෂධ ලබා දෙමින් විශාල සමාජ මෙහෙවරයක් කරයි.

COMMENTS
මම ඔබලාට සුබ පතනවා.
දෙමාපියන් කරන හොඳ නරක දෙකම දරුවන්ට බලපානවා. තෙරුවන් සරණයි හැමෝටම.
මෙවන් අසිරිමත් ජාතිය, පිනෙන් උදාරයි...!
විශිෂ්ඨයි...!
වෛද්‍යවරුන් වෙලා පියා අනුගමනය කරන්න. ජයවේවා!
ඔවුන්ගේ ක්‍රියාකාරකම් සඳහා මගේ සුභ පැතුම්!!!
සුභ පැතුම් .සුභ අනාගතයක්
උණුසුම් සුබපැතුම්...!