
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය එළඹෙන ජූනි මාසයේදී ඇමෙරිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇමෙරිකන් තානාපති කාර්යාලයේදී මුණගැසී සුබ පැතුවාය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කුසලතා නිසැකවම ඇමෙරිකාව පුරා සිටින ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත් කරනු ඇතැයි තානාපතිවරිය පැවැසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නිල නොලත් ජනාධිපතිනිය කළ සුබ පැතුමට ස්තුතියි !
මේ මෝඩයෝ රැල අහුවෙලානේ. චැන්ග් නෝනා මේ ෆොටෝ එක ගහලා එෆ්.බී.අයි. එකට යවලා ඇත්තේ දැන්. දැන් මේ පුතාලා ටිකට ඇමෙරිකාවේදී හොරෙන් පනින්න බැරි වෙන්න කැමරා එහෙම සෙට් කරලා එෆ්.බී.අයි එකෙන් බලාගෙන ඇති හැමතැනම. මැච් ටික ඉවර වුණාම කෙලින්ම ගෙදර එන්න තමා වෙන්නේ...