
(සුමිත් පොතුපිටිය)
ගැබ්ගෙල පිළිකා සදහා ලබාදෙන එන්නත විදීමෙන් පසු වාද්දුවේ විදුහලක සිසුවියන් සිව්නෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය .
මෙසේ රෝහල් ගතකර ඇත්ත් වයස අවුරුදු 11 - 12 ත් අතර වියේ පසුවන සිසුවියන් බව සදහන් වේ.
රෝහල් ගතකල සිසුවියන් සිව්දෙනා වමනය සහ හුස්ම ගැනීමේ අපහසුතාවය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට කලිනුත් දරුවන් ට මෙහෙම වුණා . සාමාන්‍යයෙන් එහෙම බලාපොරොත්තු වෙන්න පුලුවන් . නමුත් මේ එන්නත මේ විදිහට දෙන්නෙ ඇයි දරුවන් ට. මේ එන්නත් ගැන පූර්ණ සමීක්ෂණයක් කරල ද තියෙන්නේ. වෛද්‍ය පර්යේෂණ ආයතනය ? හරියට සීත දාමය රැකෙනවද ? රටේ අනාගතය මේ දරුවන්.
බාල බේත් වෙන්න ඇති.