IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය. මෙම ප්‍රදර්ශනයට රටවල් 190 ක පමණ සහභාගීත්වයක් වාර්තා වූ අතර මෙය ලොව තුන්වැනි විශාලතම ආහාර ප්‍රදර්ශනය ලෙස සැලකේග මෙම ප්‍රදර්ශනයට ප්‍රධාන සේවාදායකයන් සමඟින් සෙරන්ඩිබ් ෆ්ලා මිලිස් නියෝජිතයෝ  ද සහභාගි වූහ.

නවීන ආහාර තාක්ෂණය සහ දැනුම ලබාගැනීම, තිරසාර බවින් යුතු නව ප්‍රවණතා ගවේෂණය කිරීම සහ ජාත්‍යන්තර ආහාර නිෂ්පාදන ක්ෂේත්‍ර සමඟ නව සම්බන්ධතා ඇතිකර ගැනීම යන අරමුණු සහිතව‍, දේශය පෝෂණය කිරීම. වෙනුවෙන් කැප වූ සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් මෙම ගෝලීය ආහාර ප්‍රදර්ශනයට සහභාගි විය. මෙම ප්‍රදර්ශනයට සහභාගි වූ  සෙරන්ඩිබ් හි ප්‍රධාන පාරිභෝගිකයන් ඇතුළු නියෝජිතයන්ට ඉහත අරමුණු සියල්ල සාක්ෂාත් කරගැනීමට ද හැකිවිය. 

ගල්ෆ් කලාපයේ ආහාරපාන අංශයේ ප්‍රබල නාමයක් වන, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි Al Ghurairමව් සමාගම සමඟ සහයෝගයෙන් කටයුතු කර එහි හැකියාව අධ්‍යයනය කිරීමට ද මෙම වාර්ෂික ප්‍රදර්ශනය හරහා සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් නියෝජිතයන්ට අවස්ථාව උදා විය.

එමෙන්ම michelin-star ශ්‍රේණිගත කිරීමේ ඉහළින්ම සිටින සූපවේදීන් විසින් කළ ඉදිරිපත් කිරීම් සඳහා සහභාගි වීමටද ඔවුන්ට අවස්ථාව හිමි විය. එහිදී ආහාර සහ ආගන්තුක සත්කාර යන අංශවල ප්‍රමුඛතා ආදිය වැඩිදුරටත් ගවේෂණය කිරීමට සුවිශේෂී අවස්ථාවක් හිමි විය.

-595



අදහස් (0)

Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site