
(අංජුල මහික වීරරත්න)
මාලදිවයිනෙහි රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) පස්වරුවේ මාලේ අගනුවර පිහිටි සුල්තාන් උද්‍යානයේදී ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර 60 වසරක් පිරීම නිමිත්තෙන් පැළයක් රෝපණය කිරීමේ අවස්ථාවට සහභාගී විය.
මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මාලදිවයින් සංචාරක සහ පරිසර අමාත්‍ය තෝරික් ඉබ්‍රාහිම් යන මහත්වරුද, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2128
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1618
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
60 වසරක මිතුදම සමරන්න ජනපති පැළ සිටුවයි
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Thursday, 31 July 2025 09:00 AM
ඔය හිටවපු පැළය ටිකක් පරිස්සං කරලා තියාගන්න. අපේ හිටපු සීයා තව ටික දවසකින් ප්ලේන් එකෙන් මාලදිවයිනට ගිහිං, ඔය පැළයට මුත්‍රා කරලා එන්න බැරි නෑ . එහෙව් පොර