
(අංජුල මහික වීරරත්න සහ කාන්චන කුමාර ආරියදාස)
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩු පක්ෂයේ කෙනෙක්ගෙන් ඇහුවත් ඔවුන් කිසිවක් කියන්න දන්නේ නැතැයි පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යන වයස දිගු කිරීම සම්බන්ධයෙන් පැහැදිලි හේතුවක් ආණ්ඩුවට දෙන්න විදියකුත් නැතැයිද රාජපක්ෂ මහතා කීය.
නාමල් රාජපක්ෂ මහතා මේ බව කීවේ දඹුල්ල රජමහා විහාරය වන්දනා කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමිනි.
"දැන් අධිකරණයේ පවතින නඩු වල විභාග කිරීම කඩිනම් කරන්න ඕනේ නම් විනිශ්චයකාරවරුන්ගේ වයස දීර්ඝ කිරීම තුළ ඒක වෙන්නේ නැහැ කියා ඕන කෙනෙක් දන්නවනේ. එහෙමනම් දැනට තියෙන පුරප්පාඩු පුරවන්න ඕනේ. තව පැත්තකින් අලුතෙන් අධිකරණ පිහිටුවන්න ඕනේ. ඉතින් ඒ දෙක නොකර කාලය දික් කළා
කියලා විසඳුමක් ලැබෙනවා කියන එක නම් ඉතින් කිසිම කෙනෙක්ට විශ්වාස කරන්න බැහැ යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට අමු කැවිල
ඔයාට හොඳටම තේරෙනවා කියල අපිට තේරෙනවා. හැබැයි අපි දන්නැති එකක් තියෙනවා. ඒ මෝඩයෙකුට උපාධියක් හරියට ගන්න පුළුවන්ද බැරිද කියන එක.
අනේ ගොං නෑමොලයො
උසස් පෙලවත් සමත් නැතිමී හරකෙක් කොහොමද. මේ වගෙ ලොකුදෙයක් තෙරුම් ගන්නෙ. අලුත් අදිකරන පිහිටුවන්න. නාකිමයිනගෙන් හොරා කාපුසල්ලි ඉල්ලන්. මාලිමාවට දීපන් ඇයි ඔයතරම් බය. විනිසුරුවන්ගෙ කාලය දිර්ග කරනවට. මේයා වගෙ හොර්ට නිතිය ලියපු උන්ට දඩුවම් ලැබෙන නිසා මේ ඉස්සර කරන් යන්නෙ තමන්. වගේම කරත්තෙට බදින කට්ටියද නඩු ව ලග එනකොට වන්දනාව. වැඩි වෙනවා. උගත් කට්ටිය තමුන්ගෙ පාඩුවේ. මේ මී හරකා. සු දු සරම ඇදගන බෙල්ලෙ වැලත්. දාගෙන හැමදාම යන්නෙ. මෝඩකම යි ඒවගෙම ලැජ්ජාවක් කියන දේ දන්නෙ නැති නිසා. මෙයාහිතන් ඉන්නෙ මෙයා ජනාදිපති කියලා. ඔය පස්සෙන් එන කට්ටියත් එක්ක සිදුවක් දා ගන නටන්න. මයිනා එයි මයිනිත් එක්ක අත් පුඩිගහන්න. ඉස්සර ඒ වගෙ නේ
එහෙනම් කියල දීපං අති පන්ඩිතය
මුළු ලංකාවටම „එකෙක්“ දැනගෙන හිටියාම හොඳටම ඇතිනේ?
දූෂිත පවුල් පාලන ආණ්ඩුව බලයේ හිටපු කාලේ නිතිය ක්‍රියාත්මක කරපු හැටි දන්නෝ හොන්දාකාරවම දන්නවා.ජාතික ලැයිස්තුවෙන් රින්ග ගත්තු හොර පෙරකදෝරුවා කියන අමන කතා දැන් කවිරුවත් විස්වාස කරන්නේ නැහැ.ලැජ්ජාවක් නැතිකම?
අම්මෝ රටේ ලොකුම බුද්ධිමතා.
ඔය ඔක්කොම දේවල් ගැන ආණ්ඩු පක්ෂයේ කවුරුන් හෝ නොදැන සිටියත්, No-mole නමින් රටම දන්නා, කයියට ප්‍රකට බයියෙක් රටට දායාද කළ මැදමූලන චෞර රාජපස්ස පරම්පරාවේ මංඤං මහින්ද රාජ-පස්ස සහ හෙරළිය රාජ-පස්ස නම් උදම් අනනවා ඇත. " හොර අබ්බගාතයා " යන සුරතල් නමින් මුළු රටම දන්නා හදුනන මෙ ගොතයා, රටට ප්‍රදර්ශනය කරන්න තටමන්නෙ "මට වඩා වැඩ්ඩෙක් මෙරටෙ නැත. මම තමා හැම දෙයක්ම දන්නා උගතා නිසා 2029 දී මාව ශ්‍රී ලංකාවේ මීළග ජනාධිපති කරන්න" කියාය... මෙවැනි කථා අසා, තමන්ගේ වටිනා චන්දය මෙවැනි ගොබ්බයෙකු වෙනුවෙන් අපතෙ යැවීමට තරම් මැදමූලන වෙල් යායවල තවත් මී හරකුන් ඉතිරිව තිබේද කියා මගේ සීයා අහනවා ...