
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඡන්ද විමසීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙක් සහභාගී නොවූහ.
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නයන වාසල තිලක,නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පත්කළ මන්ත්‍රීවරුන් වන රවී කරුනානායක සහ ෆයිසර් මුස්තාපා මහත්වරු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සභා ගැබට නොපැමිණියහ.
22 ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd