(සුජිත් හේවාජුලිගේ )
විසි එක් වෙනි සංශෝධනයෙන් ජනතාවගේ බඩ කට පිරෙන්න නම් එම සංශෝධනයේ පිටපත් තෙල් පෝලිම්වල සිටින ජනතාව අතරේ බෙදා දෙන්නැයි තමා ඉල්ලීමක් කරන බව හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා කෙටිකාලීන ආණ්ඩුවක් පත් කළේ ජනතාවගේ බඩේ ප්‍රශ්නය විසඳීමට විනා ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට නොවන බවද ඔහු සඳහන් කළේය.
ව්‍යවස්ථා සංශෝධනවලින් ජනතාවගේ බඩ කට නොපිරෙන බවත් ජනතාවගේ බඩේ ප්‍රශ්නය විසඳීමට ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කරන්නැයි අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් දිසානායක මහතා පැවසීය.
අද ප්‍රමුඛත්වය දී ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනයට බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොලෙ කච්චල් වගෙ. තෙල් පොලිමෙ ඉන්න කට්ටියට ඔනෙ තෙල් මිසක් ව්‍යවාව නොවෙයි. තෙල් ටික ගහගෙන කාටවත් අතනොා තම වඩ කටයුතු ටික කරගන්න. ගස් පොලිමේ කට්ටියට ගෑස් මිසක් කට තියන පලියට කටමත දොඩවන්නන්ගෙ කුණු කතා අහන්න නොවෙයි. බලය විමධ්‍යගත උනොත් වෙන්නෙ තනි තීරනවලට තෙල් පොලිම් පොහොර පොලිම් හදන්න බැරි වෙන එක. මෙයා ඩීල් එකක් සෙට් කරගෙන වගෙ. ණඩුත් තියනවලු නේද?
තෙල් පෝළිමක් ලගට ගිහිල්ලම ඔක කියන්න බලන්න.
මෙලෝ රහක් නැති පිස්සෙක්. සතියේ කැබිනට් ඇමතිකමේ රහවැටිලද කොහෙද?
පට්ට ගොනෙක් නේ. විශ්ව විද්‍යලයට ගිය එකෙකලු නේද? බඩ පිරෙන්න පුන්නක්කු ටික දුන්නනම හොඳටම ඇති. මුන් ඇමතිද?
21ට මම විරුද්ධ නෑ නමුත් 21 ඇතුලෙ ලංකාවෙ ආර්ථිකය නගා සිටුවීම පිළිබඳව එකඳු යෝජනාවක් තිබේනම් පෙන්වන්න.
කණ පැලෙන්න ගහන්නෙ.
යෝජනා බෙදන්න ඉස්සරවෙලා ඔයා ගිහින් තෙල් පෝලිමක ඉන්න මිනිස්සු එක්ක පොඩි පිළිසඳරක යෙදිලා සැපදුක විමසන්න. එහෙම කළොත් ඔයාටත් අර කහඳගමුව වගේ ඇවිදින්න පුළුවන්. එහෙම නැති වුණොත් වෙල්ගම වගේ දැඩිසත්කාරෙට යන්න පුළුවන්..