IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


21 ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පස්වරු 6.45 ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු කාරක සභා ශක්තිමත් කිරීම ඇතුළු දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙම ප්‍රකාශයෙන් අවධානය යොමු කෙරෙනු ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

 



අදහස් (4)

21 ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

de silva Sunday, 29 May 2022 02:05 PM

ඔය විකාර බහුබූත නොවේ... අවම වශයෙන් ලබන මාසෙ තුළ 19වත් නවතා ස්ථාපිත කරන්න බලන්න. පොහොට්ටුකාරයින් බාධා කරනවා නම්, ටයිම් ලයින් එකක් දෙන්න මේ දිනේට මේක කෙරෙන්නේ නැතිනම් මම අස්වෙලා යනවා.. ඔබලා ඕනෙම දෙයක් කරගන්න කියලා..

:       0       12

චමින්ද Sunday, 29 May 2022 04:17 PM

ඔව්, ඒක හොඳයි. අඩුම තරමින් 19වත් නැවත බලගැන්වීමට නොහැකි නම් අයින්වෙලා යන්න. නැතිනම් ඔබටත් රාජපක්ෂ පරම්පරාවම බෙදන හැන්දෙන්ම කන්නයි වෙන්නේ..

:       0       3

dissanayake Sunday, 29 May 2022 09:35 PM

ජනාධිපති ඇතුළු පොහොට්ටුව පක්ෂයට තියන වගකීම තමයි ආර්ථිකය පමණක් නොවෙයි, දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම... අග්‍රමාත්‍යතුමෙක් පත්කිරීම තුළ ‘‘ගෝඨා ගෝ හෝම්‘‘ සටන් පාඨ නිහඬ වී ඇත්තේ ආර්ථික පමණක් නොව 19 වැනි සංශෝධනය තුළ ජනාධිපති බල කේන්ද්‍රය කප්පාදු කිරිමත්ය. එම ජනතා අවශ්‍යතාවය රනිල් වික්‍රමසිංහ මහතා තේරුම් අරගෙන තිබෙන බව පෙනේ. මේ මොහොතේ විපක්ෂය හා අනෙකුත් සියලු කණ්ඩායම්වලට ඇති වගකීම නම් ජන හඬට ගෞරව කරමින් 19 වැනි සංශෝධනය ඉතා ඉක්මණින් බල ගැන්වීමයි. මේ මොහොතේ එයට බාධා කරන මන්ත්‍රින්, ජනතා අයිතිවාසිකම් විරෝධීන් පමණක් නොව දේශද්‍රෝහීද වේ...

:       0       0

Marikkar Sunday, 29 May 2022 09:52 PM

රනිල්ලාත්, ඔබලාත් අපට දැන් එපාවෙලා තියෙන්නේ...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 551 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 323 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site