(යොහාන් භාසුර)
ලබන වසරට (2022) අතිරේක බැංකු නිවාඩු තුනක් ප්‍රකාශයට පත්කරමින් ස්වදේශ කටයුතු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව 2022 වසරේ මැයි මස 02 වැනිදා, ඔක්තෝබර් මස 10 වැනිදා සහ දෙසැම්බර් මස 26 වැනිදා නව බැංකු නිවාඩු ලෙස නම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් පඩි අරන් තවත් නිවාඩු පෞද්ගලික අංශෙන් තමයි මේගොල්ලොත් නඩත්තු කරන්නේ .අපි මේ ගොල්ලන්ටත් එක්ක මැරෙනවා .සතියේ දවස් 06 ම වැඩ කරලා .
නිවාඩු ඕනෑවටත් වැඩී .තවත් නිවාඩු කොහොමද රටක් පාලනය කරන්නේ .දවස් 365 ම නිවාඩු දුන්නා නම් ඔයිට වඩා හොඳයි
මොන පිස්සු වැඩක්ද මේ
ඒ කාලය වනවිට රටේ බැංකු ටික ඉතුරු වෙලා තියේද දන්නේ නැහැ. මේ යන ආකාරයට අමතර නිවාඩු කෙසේ වෙතත්, සදාකාලික වහන්න සිදු වේවිද දන්නේ නැහැ
මේ ඒ අයගේ පවුල්වල අයගේ උපන්දින දවස් වෙන්න ඇති