(ඉන්දිකා රාමනායක)
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය 2018 වසර තුළ දිවයින පුරා සිදුකළ වැටලීම් වලින් හෙරොයින් මත්කුඩු කිලෝ 468 යි ග‍්‍රෑම් 188 ක ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
මෙම මත්කුඩු සමග සැකකරුවන් 40,406 දෙනෙක් ද අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියකු සහන් කළේය.
මත්කුඩු වලට අමතරව මෙම වසර තුළ කළ වැටලීම් වලින් ගංජා හා කේරළ ගංජා කිලෝ 4843 යි ග‍්‍රෑම් 235 ක් සමග සැකකරුවන් 54,406 දෙනෙක් ද, කොකෙන් කිලෝ 16 යි ග‍්‍රෑම් 307 ක් සමග සැකකරුවන් 16 දෙනෙක් ද, හෂීස් කිලෝ 33 යි ග‍්‍රෑම් 200 ක් සමග සැකකරුවන් 94 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
2018 වසරේ හොරොයින් කිලෝ 468 ක් අල්ලයි