(ශාන්ත සෙනවිරත්න)
දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට ආණ්ඩුවේ සුදානමක් තිබෙන බවත් මේ උත්සහයට අපි සහය දෙන්නේ නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
සිරිකොත මුලස්ථානයේ අද (23) පැවති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.
‘ආණ්ඩුව කිව්වා පොහොර නොමිලේ දෙනවා කියලා. නොමිලේ තියා සල්ලිවලටත් ගන්න පොහොර නෑ. ගොවියෝ අසරණ වෙලා. ආණ්ඩුව බෑ කියන වචනය වැඩිදුර කියනවා. මේක එලුවන්ගේ ආණ්ඩුවක් ද කියලා අහන්න වෙනවා. ආණ්ඩුව මුදල් නෑ කියනවා. දෙනවා කිව්ව කිසිම දෙයක් දී ගන්න බැරිව බොරු කියනවා.’
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘19 අහෝසි කිරීමේ උත්සහයට සහය දෙන්නේ නෑ’