(යොහාන් භාසුර)
කොවිඩ් ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 18,147 ක් සුවය ලබා අද (9) රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සුවය ලැබූවන් 18000 ට වැඩි පිරිසක් එකවර සුවය ලබා රෝහලින් පිටව යාම මෙහි දී වඩාත් කැපී පෙනේ.
සුවය ලබා පිටව ගිය මෙම පිරිසක් සමග ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 408,116 ක් බවට පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අමුලික බොරු කතාවක්. එහෙම වෙන්නේ කොහොමද දිනකට 4000 බැගින් වූ අය සුව වෙනකොට ඊට සමාන ගානකින් වෙන්නේ සුව වෙන්න කලින් නිව්ස් නිරෝධානයට යොමු කරලා සුව වුනා කියල බොරුවක් මේ කරන්නේ