හල්දුම්මුල්ල - ගිණිගත්ගල මාර්ගය වසා දමයි
හල්දුම්මුල්ල ගිණිගත්ගල මාර්ගය යළි දැනුම් දෙනතුරු වසා තබන ලෙසත්, විකල්ප මාර්ගයක් තැනීම සුදුසු බවත්, එම මාර්ගයේ සිදුවූ නාය යෑම සම්බන්ධයෙන් කළ භූමි පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන බව හල්දුම්මුල්ල සහකාර ප්රාදේශීය ලේකම් ගංගානි සෝමවීර මහත්මිය පැවසුවාය.